Press "Enter" to skip to content

තවත් කොරෝනා ආසාදිතයින් 319ක්

තවත් කොරෝනා ආසාදිතයින් 319ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඉන් 236ක් ආසාදිතයින්ගේ ආශ්‍රීතයින් වන බවත් අනෙක් 83දෙනා නිරෝධායනය මධ්‍යස්ථානවලින් හඳුනාගත් බවද සඳහන්.

This image has an empty alt attribute; its file name is CARD.gif
This image has an empty alt attribute; its file name is VIBER-BANNER.gif
More from | LOCALMore posts in | LOCAL »