Press "Enter" to skip to content

තුර්කියේ භූ කම්පනයක් හේතුවෙන් සුනාමි තත්ත්වයක් 📹

රික්ටර් පරිමාණයේ 07ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් තුර්කියේ සිදුව තිබෙනවා.

එම භූ කම්පනය බල්ගේරියාව, සයිප්‍රසය, ලිබියාව, මැසඩෝනියාව සහ එක්සත් රාජධානියට ද දැනී තිබෙනවා.

මේ හේතුවෙන් සුනාමි තත්ත්වයක්ද හටගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

More from | INTERNATIONALMore posts in | INTERNATIONAL »