Press "Enter" to skip to content

මිරිහානේ ප්‍රදේශ 03 ක් ලොක් ඩවුන් කරයි

මිරිහානේ ප්‍රදේශ 03ක් පූර්ණ වශයෙන් හුදෙකලා කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබෙනවා.

වෙල්සිරිපුර,රාවුලපුර හා ප්‍රගතිපුර යන ප්‍රදේශය පූර්ණ වශයෙන් හුදෙකලා කළ ප්‍රදේශ ලෙස නම් කර ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.

එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 14දෙනෙකු වාර්තා වීමත් සමග මෙම තීරණය ගත් බවද එම මධ්‍යස්ථානය නිවේදනය කළා.

More from | LOCALMore posts in | LOCAL »