Press "Enter" to skip to content

මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් ගණන 10,000 ඉක්මවයි

තවත් Covid 19 ආසාදිතයින් 314 දෙනෙක් අද හඳුනාගෙන තිබෙනවා.

එම ආසාදිතයින් 314 දෙනා හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 10,105ක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

More from | LOCALMore posts in | LOCAL »