Press "Enter" to skip to content

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

PCR පරික්ෂණවල වාර්තා නිතුත් කිරීමේ ප්‍රමාදයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා.

තවද එම PCR පරික්ෂණ සඳහා ජෛව සාම්පල සතියකට කලින් ලබා දී ඇති බවද සඳහන්.

ඔහු තවදුරටත් සඳහන් කර සිටියේ මෙලෙස PCR පරික්ෂණවල වාර්තා නිකුත් කිරීම ප්‍රමාද වීම මගින් ඉදිරි තත්වය අවදානම් විය හැකි බවයි.

This image has an empty alt attribute; its file name is CARD.gif
This image has an empty alt attribute; its file name is VIBER-BANNER.gif
More from | LOCALMore posts in | LOCAL »