Press "Enter" to skip to content

✅ 𝗙𝗔𝗖𝗧 𝗖𝗛𝗘𝗖𝗞𝗘𝗗: කිරුළ අත්හරින බවට සංසරණය වන කැරොලයින්ගේ අන්තර්ජාල වීඩියෝවේ ඇත්ත මෙන්න

2020 ලෝක රූ රැජිණ කැරොලයින් ජූරි මහත්මිය නුඳුරේදීම මෙරටදී පැවැත්වීමට නියමිත මීළඟ තරගයේ ජයග්‍රාහිකාවට කිරුළ පැළඳවීමට අදාළව කර ඇති බව කියන වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලයේ සංසරණය වෙමින් පවතිනවා.

ශ්‍රී ලංකා ලෝක රූ රැජිණ තරගාවලියේ ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ මහතා තම ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදමින් පවසන්නේ, අදාළ වීඩියෝවේ සඳහන් වන්නේ , කැරොලයින් ජූරි මහත්මිය තම කිරුළ ඊළඟ ජයග්‍රාහිකාවට පළඳවන බව මිස පසුගියදා විවාහක රූ රැජිණ තරගයේ සිදුවීම මත තම කිරුළ අත්හරින බවට කළ ප්‍රකාශයක් නොවන බවයි.

අදාළ Facebook සටහන පහතින්. (Colombo Times)

More from | ✅ 𝗙𝗔𝗖𝗧 𝗖𝗛𝗘𝗖𝗞More posts in | ✅ 𝗙𝗔𝗖𝗧 𝗖𝗛𝗘𝗖𝗞 »