Press "Enter" to skip to content

✅ 𝗙𝗔𝗖𝗧 𝗖𝗛𝗘𝗖𝗞𝗘𝗗: මාලු ආහාරයට ගැනීමෙන් ආසාත්මික වූ ලෙඩුන් කලුබෝවිල රෝහලට පැමිණි WhatsApp පණිවිඩයේ ඇත්ත නැත්ත

මේ දිනවල මාලු ආහාරයට ගැනීමෙන් වලකින ලෙසත් මාලු ආහාරයට ගත් විශාල පිරිසක් ආසාත්මිකතාවන් හේතුවෙන් රෝහල් ගත වී ඇති බවත් පවසමින් කලුබෝවිල මහරෝහලේ විශේෂඥ වෛද්‍ය ශෙහාන් ද සිල්වා මහතාගේ නමින් නිකුත් කළ නිවේදනයක් මේ මොහොතේ වේගයෙන් WhatsApp මාධ්‍ය තුළ සැරිසරනවා.

අදාළ WhatsApp පණිවිඩය ව්‍යාජ පණිවිඩයක් බවයි කලුබෝවිල මහරෝහලේ විශේෂඥ වෛද්‍ය ශෙහාන් ද සිල්වා මහතා තම Facebook ගිණුම ඔස්සේ සටහනක් තබමින් පවසන්නේ. (colombotimes.lk)

More from | ✅ 𝗙𝗔𝗖𝗧 𝗖𝗛𝗘𝗖𝗞More posts in | ✅ 𝗙𝗔𝗖𝗧 𝗖𝗛𝗘𝗖𝗞 »