Press "Enter" to skip to content

✅ 𝗙𝗔𝗖𝗧 𝗖𝗛𝗘𝗖𝗞𝗘𝗗: මියගිය ෆ්ලොයිඩ්ගේ පුතුට අමෙරිකානු ජනපති ආචාර කළාද ? – ඇත්ත නැත්ත මෙන්න

ඝාතනයට ලක් වූ අමෙරිකානු කළු ජාතික පොලිස් නිලධාරියෙකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ දරුවෙකු ඉරිදියේ අමරිකානු ජනාධිපති දණගසා සිටින බවට පවසමින් විවිධ Post කිහිපයක් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා සංසරණය වනවා.

ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය හරහාද අදාළ ඡායාරූපය පාදක කරගනිමින් විවිධ Post සමාජ මාධ්‍ය හරහා සංසරණය වී තිබෙනු දක්නට ලැබුණා.

May be an image of standing and text
No description available.
No description available.

නමුත් එම ඡායාරුපය මුල් වරට Twitter හරහා අන්තර්ජාලය වෙත යොමු කළ පුද්ගලයා පවසන්නේ එය අසත්‍ය පුවතක් බවයි.

අදාළ පිරිමි ළමයා ඩෙට්‍රොයිට් ඇඟලුම් සාප්පු හිමියෙකුගේ පුතෙක් බවත් මෙම ඡායාරූපය ලබාගෙන ඇත්තේ බයිඩන් විසින් වෙළඳසැලේ සාප්පු සවාරියේ යෙදී සිටියදී බවයි ඔහු තම Twitter ගිණුම හරහා පවසන්නේ. (Colombo Times)

No description available.
More from | ✅ 𝗙𝗔𝗖𝗧 𝗖𝗛𝗘𝗖𝗞More posts in | ✅ 𝗙𝗔𝗖𝗧 𝗖𝗛𝗘𝗖𝗞 »