Press "Enter" to skip to content

ආසාදිතයින් 1,628ක් හඳුනාගැනේ

ගත වූ පය 24 තුල වෛරසය ආසාදනය වූ 1,628දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 490,110ක් දක්වා ඉහළගොස් තිබෙනවා. (colombotimes.lk)

Viber
More from | LOCALMore posts in | LOCAL »