Press "Enter" to skip to content

2020 ඔලිම්පික් තරඟ – ජුඩෝ ක්‍රීඩක චාමර පරදවමින් ඒඩන් ජය ගනී

අද දිනයේ ජුඩෝ අංශයෙන් කිලෝ ග්‍රෑම් 73 අඩු බර පන්තිය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩක නුවන් ධර්මවර්ධන සහ ෆැසිපික් කලාපීය රටක් වන ජිබුටි රට නියෝජනය කළ ඒඩන් ඇලෙක්සැන්ඩ්‍රේ අතර තරගය පැවත්වුණා.

එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩක චාමර නුවන් පරදවමින් වට 10 – 0 ලෙසින් ජිබුට් රට නියෝජ්නය කළ ඒඩන් ඇලෙක්සැන්ඩ්‍රේ ජයග්‍රහණය කර තිබෙනවා.(colombotimes.lk)

More from | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬More posts in | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬 »