Press "Enter" to skip to content

2020 ඔලිම්පික් තරග – නිලූකගේ දෙවැනි අවස්ථාවක් ගිලිහී යයි

අද දිනයේ 2020 ඔලිම්පික් තරගාවලියේ බැට්මින්ටන් අංශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිලූක කරුණාරත්න, අයර්ලන්තය සමඟින් තරග වැදුනා.

මෙහිදී නිලූක කරුණාරත්න පරාජය කරමින් අයර්ලන්තය ක්‍රීඩක එන්.නුගුයෙන් ක්‍රීඩකයා 2-0 ලෙසින් තරගය ජයග්‍රහණය කළා.(colombotimes.lk)

More from | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬More posts in | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬 »