Press "Enter" to skip to content

කොරෝනා මරණ 27ක් තහවුරු කෙරේ

ඊයේ(27) දිනයට අදාලව අද(28) තවත් කොරෝනා ආසාදිත මරණ 27ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 14,305ක් දක්වා ඉහල යනු ඇති. (colombotimes.lk)

Viber
More from | LOCALMore posts in | LOCAL »