Press "Enter" to skip to content

කොරෝනා ආසාදිතයින් 422ක් පූර්ණ සුවය ලබයි

රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ  තවත් කොරෝනා ආසාදිතයින් 422ක් අද(28) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතන් සංඛ්‍යාව 529,662ක් දක්වා ඉහල යනු ඇති. (colombotimes.lk)

Viber
More from | LOCALMore posts in | LOCAL »