Press "Enter" to skip to content

ඊයේ දිනට ආසාදිත මරණ 47 ක්

මෙරට කොවිඩ් වැළඳීමෙන් මරණයට පත් වූ ගණන 3,917 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ ඊයේ දිනයට අදාළව තවත් ආසාදිත මරණ 47 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් තහවුරු කිරීමෙන් අනතුරුවයි.

එම 47 දෙනා අතර පිරිමි පුද්ගලයින් 26ක් සහ කාන්තාවන් 21ක් ඇතුළත් බවයි වාර්තා වන්නේ.(colombotimes.lk)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *