Press "Enter" to skip to content

මිලියන 65 ක කේරල ගංජා තොගයක් නාවික හමුදා භාරයට

කන්කසන්තුරේ මුහුදේදී රුපියල් මිලියන 65 ක් වටිනා කේරළ ගංජා තොගයක් නාවිකා හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙහි කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 216.75ක් ඩිංගි යාත්‍රාවක් සහ පුද්ගලයින් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.(colombotimes.lk)

More from | LOCALMore posts in | LOCAL »