Press "Enter" to skip to content

ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ හමුවක් අද පස්වරුවේ

ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ හමුවක් අද පස්වරුවේ පැවැත්වෙනවා.

ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදීයී.

එම හමුව ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට පළමුව තීරණය කර තිබුණ ද, පසුව එය අවලංගු කෙරුණා.

එම සාකච්ඡාව පැවැත්වෙන්නේ ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින්.
(colombotimes.lk)

Viber
More from | POLITICALMore posts in | POLITICAL »