Press "Enter" to skip to content

බැසිල් වෙනුවෙන් රට පුරා ඉදිවුණ පෝස්ටර්, කටවුට් වෙනුවෙන් ඉරාජ්ගෙන් ආන්දෝලනාත්මක Twitter සටහනක් 📷

බැසිල් රාජපක්ෂ මහතා අද දිනයේ අමාත්‍යවරයෙකු සහ මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන්නා.

ඔහුට සුබ පැතීම සඳහා රට පුරා ප්‍රදේශ ගණනාවක ප්‍රචාරක පුවරු සවිකර තිබෙනු දක්නට ලැබෙනවා.

පොදුජන පෙරමුණේ දේශපාලඥයන් විසින් තම ආසනයන්හි මෙම ප්‍රචාරක පුවරු තමන්ගේ පින්තූර ද සහිතව මෙලෙස පෝස්ටර් සහ කටවුට් ප්‍රදර්ශනය අරඹා තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රුව යොදාගනිමින් පෝස්ටර් සහ කටවුට් සවිකිරීම නොකරන ලෙසට ඉල්ලීමක් සිදු කර තිබෙන අවස්ථාවක එතුමාගේ රුවද යොදාගෙන තිබෙනු දක්නට ලැබුණා.

මේ සම්බන්ධයෙන් ජනප්‍රිය සංගීතවේදී ඉරාජ් වීරරත්න විසින් පහත සටහන තම Twitter ගිණුමට එක්කර තිබුණා. (colombotimes.lk)

May be an image of 15 people
May be an image of 2 people and outdoors
May be an image of 4 people and outdoors
May be an image of 7 people, outdoors and text
More from | ENTERTAINMENTMore posts in | ENTERTAINMENT »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *