Press "Enter" to skip to content

ඩෙල්ටා ප්‍රභේදය ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාගෙන් රතු එළියක්

කොවිඩ් ප්‍රභේදයක් වන ඩෙල්ටා ප්‍රභේදය වැළඳුන රෝගීන් 36 දෙනෙකු මෙරටින් හමු වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා පවසනවා.

එසේම එම ප්‍රභේදය බවට සක කෙරෙන තවත් පුද්ගලයින් පිරිසක් වාර්තා වී ඇති බවත් ඔහු මාධ්‍යට අදහස් දක්වමින් සඳහන් කළා.(colombotimes.lk)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *