Press "Enter" to skip to content

බස්නාහිර පළාත තුළ අද විශේෂ මෙහෙයුමක්

බස්නාහිර පළාත තුළ විශේෂ මෙහෙයුමක් අද (27) දිනයේ සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ, ළමයින් මෙහෙකාර සේවයේ යොදවන ස්ථාන පිළිබඳවයි.

ඒ අනුව නියමිත වයස සම්පූර්ණ වීමට පෙර දරුවන් මෙහෙකාර සේවයේ යොදවා ඇති පුද්ගලයින් සහ කණ්ඩායම් සොයා නීතිය ක්‍රියාත්මක කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා. (colombotimes.lk)

More from | LOCALMore posts in | LOCAL »