Press "Enter" to skip to content

ශ්‍රී ලංකාවට ලකුණු 165ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 164ක් රැස් කරගත්තා.

ඒ අනුව මෙම තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 165ක් ලබාගත යුතු වනවා. (colombotimes.lk)

More from | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬More posts in | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬 »