Press "Enter" to skip to content

කොවිඩ් එන්නත් නිපදවීමේ තාක්ෂණයෙන් පිළිකාවට එරෙහිව එන්නතක්

කොවිඩ් එන්නත නිපදවන තාක්ෂණය යොදා ගනිමින් පිළිකාවට එරෙහිව නිපදවා ඇති එන්නතක් නිපදවීමට යුරෝපය සමත්ව තිබෙනවා.

මේ වන විට එම එන්නතේ අත්හදාබැලීම් අවසන් අදියරට පැමිණ තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අස්ට්‍රසේනිකා සමගම නිපදවන කොවිඩ් – 19 එන්නතේ ඇති වෛරස් දෛශිකමය භාවිතා කරමින් මෙසේ පිළිකා රෝගීන්ට සකස් කළ එන්නත නිපදවා ඇති අතර එය සයනිකව අත්හදාබැලිම සඳහා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් හට භාර දීමට නියමිතයි. (colombotimes.lk)

Viber
More from | INTERNATIONALMore posts in | INTERNATIONAL »