Press "Enter" to skip to content

නාමල්ගේ අළුත් තනතුරේ විෂය පථය දක්වමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යවරයා ලෙස පත්කළ නාමල් රාජපක්ෂ මහතාගේ විෂය පථය දක්වමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ව්‍යාපෘති කළමණාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු යටතට පැවරෙනු ඇති.

ඊට අමතරව දැනට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති ගණනාවක අධීක්ෂණ කටයුතු ද නාමල් රාජපක්ෂ මහතාටම පවරා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය පහතින්…(colombotimes.lk)

NAMAL GAZZETTE by Chanu On CT on Scribd

More from | POLITICALMore posts in | POLITICAL »