Press "Enter" to skip to content

✅ 𝗙𝗔𝗖𝗧 𝗖𝗛𝗘𝗖𝗞𝗘𝗗: අජිත් රෝහණ මහතා දැඩිසත්කාර ඒකකයේ අපහසුවෙන් හුස්ම ගනිමින් සිටින කතාවේ ඇත්ත නැත්ත

අජිත් රෝහණ මහතා දැඩිසත්කාර ඒකකයේ අපහසුවෙන් හුස්ම ගනිමින් සිටින ආකාරයේ ඡායාරූපයක් සමාජ මාධ්‍යය තුළ පළ කෙරෙමින් පවතිනවා.

පොලිස් මිතුරෝ (2) නම් ශ්‍රී ලංකා පොලීසියට අදාළ පුවත් පළ කරන Facebook කණ්ඩායමක (Group) කුමාර අයියා නමින් පුද්ගලයෙකු පහත සටහන පළ කර තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ ඡායාරූපය පිළිබදව සොයාබැලීමේදී වාර්තා වූයේ මෙම ඡායාරූපයේ සිටින්නේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නොව වෙනත් රටක පුද්ගලයෙකු බවයි.

ඔහුද කොවිඩ්ආ සාදිතව ප්‍රතිකාර ලබමින් සිට මේ වන විට සුවය ලබා සිටින පුද්ගලයෙකු වන අතර ඔහු Tik Tok යෙදුමේ සක්‍රීය සාමාජිකයෙකුද වනවා.

ඒ අනුව Tiago Arieiv නැමැති මෙම පුද්ගලයා තමන් කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවේ ලබාගත් දර්ශන Tik Tok යෙදුමට වරින්වර එක්කර තිබුණා.

එම දර්ශන පහතින්…

@tiago.arieiv

Eu venci o covid 19 Deus fez um milagre na minha vida

♬ som original – Tiago.arieiV
@tiago.arieiv

Eu sou um milagre Deus é bom venci o covid 19

♬ som original – Tiago.arieiV

මේ අතර ඔහුගේ පවුලේ සමීපතමයන් තහවුරු කළේ අජිත් රෝහණ මහතා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින පුවත අසත්‍යක් බවයි. (colombotimes.lk)

Viber
More from | ✅ 𝗙𝗔𝗖𝗧 𝗖𝗛𝗘𝗖𝗞More posts in | ✅ 𝗙𝗔𝗖𝗧 𝗖𝗛𝗘𝗖𝗞 »