Press "Enter" to skip to content

ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ භූ චලනයක්

ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ අද උදෑසන 10:38 ට භූ චලනයක් සිදුව තිබෙනවා.

එය මැග්නිටියුඩ් ඒකක 2.4 ක් ලෙස සටහන්ව තිබෙන බවයි භූ විද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශයේ සභාපතිවරයා සඳහන් කළේ. (colombotimes.lk)

Viber