හරි හෝ වැරදි නොබලා සමාජ මාධ්‍ය තුළ ඇති දේවල් Share කරන එක බොහෝ දෙනෙකු මේ වනවිට පෙළඹී තිබෙනවා. සමහර විටෙක තමන් Share කරන දෙයින් කෙනෙකුගේ ජිවිතයට පවා බලපෑමක් ඇතිවිය හැකි බව ඒ අයට දැනුමක් නොතිබීමට පුළුවන්.
මෙවැනි පසුබිමක් තුළ ඔස්ට්‍රේලියානු වැසියන් ෆේස්බුක් පිටු වෙත පිවිසීමට උත්සාහ කිරීමේදී කිසිදු දේශීය හෝ විදේශීය පුවත් සහිත ෆේස්බුක් පිටුවක් වෙත පිවිසීමට නොහැකි වී ඇති බව පුවතක්ද වාර්තා වී තිබෙනවා.
ඒ අතරතුර ශ්‍රී ලංකාව තුළ Facebook හරහා මේ දිනවල සීග්‍රයෙන් ව්‍යාප්ත වන වීඩියෝවක් සහ ඡායාරූපයක් පිළිබඳව ජනප්‍රිය නළුවෙකු වන ධනංජය සිරිවර්ධන විසින් ආදර්ශමත් සටහනක් තබා තිබුණා.
එම සටහන පහතින්….(Colombo Times)
ඇය නෙවෙයි කියල දැන දැන ඒ video එක share කරන, ඔහු නෙවෙයි කියල දැන දැන ඒ photo එක share කරන මිනිස්සු අතර වෙනසක්…
Posted by Dananjaya Siriwardana on Friday, February 19, 2021


Be First to Comment