Press "Enter" to skip to content

ඇස් කන්නාඩි පළදින අයට කොවිඩ් ආසාදනය වීමේ ප්‍රවණතාව අඩු බවට හෙළි වෙයි

ඇස් කන්නාඩි නොපළදින පුද්ගලයින්ට සාපේක්ෂව කන්නාඩි පළදින පුද්ගලයින්ට කොවිඩ් -19 ආසාදනය වීමේ ප්‍රවණතාවය අඩු සමීක්ෂණයකින් සොයාගෙන තිබෙනවා.

ඒ, වයස අවුරුදු 10-80 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන පුද්ගලයින් 304 දෙනෙකු යොදා ගනිමින් සිදුකළ සමීක්ෂණයකදීයි.

මේ අනුව දෛනිකව පැය 08කට අධික කාලයක් ඇස් කන්නාඩි පළදින පුද්ගලයින්ට කොවිඩ් වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවස්ථාව එලෙස කන්නාඩි නොපලදින පුද්ගලයින්ට සාපේක්ෂව 3-4 වාරයක් අවම බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ. (Colombo Times)

More from | INTERNATIONALMore posts in | INTERNATIONAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *