Press "Enter" to skip to content

BIRDS 4 ව්‍යපෘතිය යටතේ තවත් චන්ද්‍රිකාවක් උඩුගුවනට 📹

BIRDS 4 ව්‍යපෘතිය යටතේ පෙරේදා දිනයේ පිලිපීනය නව චන්ද්‍රිකාවක් අභ්‍යවකාශය වෙත මුදාහැරියා.

ඔවුන් එම චන්ද්‍රිකාව Maya 2 ලෙසයි නම් කර ඇත්තේ.

ගෝලීය BIRDS ව්‍යාපෘතිය 2015 දී ජපානයේ කියුෂු තාක්ෂණ ආයතනය විසින් හවුල්කාර ආයතන දහයකට අධික සංඛ්‍යාවක සහාය ඇතිව ආරම්භ කෙරුණා.

BIRDS ව්‍යාපෘතිය වසර දෙකක චන්ද්‍රිකා ව්‍යාපෘතියක් තුළ බොහෝ දියුණු වෙමින් පවතින රටවල උපාධිධාරී සිසුන්ට නව්‍ය හා ලාභදායී පද්ධති ඉංජිනේරු විද්‍යාව භාවිතා කිරීමට පුහුණු කරනු ලබනවා.

ඒ අනුව බංග්ලාදේශය, භූතානය, ඊජිප්තුව, මැලේසියාව, මොන්ගෝලියාව, නේපාලය, නයිජීරියාව, පැරගුවේ, පිලිපීනය, ශ්‍රී ලංකාව, සුඩානය, තායිලන්තය සහ තුර්කිය ඇතුළු රටවල් ගණනාවක සිසුන්ට පුහුණුව ලබා දී ඇත.තිබෙනවා.

More from | INTERNATIONALMore posts in | INTERNATIONAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *