Press "Enter" to skip to content

වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරට කොවිඩ් ආසාදනය වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා.

එලැඹෙන කොදෙව් සංචාරයට යාමට නියමිතව ඔහු පුහුණුවීම් වල නිරතව සිටියා.

මේ සමඟ කොදෙව් සංචාරය සඳහා නම් කර සිටින ක්‍රීඩකයින් හට කොවිඩ් අවදානමක් උද්ගත වී ඇති බවයි වාර්තා වන්නේ. (Colombo Times)

More from | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬More posts in | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬 »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *