Press "Enter" to skip to content

කොමිෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා පත් කළ කමිටුවේ සාමාජිකයන් ගැන විශේෂ නිවේදනයක්

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා පත් කළ කමිටුවේ සාමාජිකයන් තෝරා ගත්තේ ඔවුන්ගේ දේශපාලන පරිණතභාවය, පළපුරුද්ද, විවිධ කේෂ්ත්‍රවල ඉහළ දැනුම වැනි සාධක සැලකිල්ලට ගනිමින් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අධ්‍යනය සඳහා ජනාධිපතිවරයා පත් කළ සය පුද්ගල කමිටුවට පුළුල් කාර්යභාරයක් පැවරී ඇති බවයි එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ.

මැල්කම් කාඩිනල් රන්ජිත් හිමිපාණන් කටුවාපිටියේ දී පසුගිය දා සඳහන් කළේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාව නිකුත් කළේ අපොස සාමාන්‍ය පෙළ අසමත් අයට තීරණය ගැනීම සඳහා නොවන බවයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්…(Colombo Times)

More from | POLITICALMore posts in | POLITICAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *