Press "Enter" to skip to content

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත විශේෂ දැනුම්දීමක්

මහජන ආරක්ෂක අඥා පනතේ 12 චැනි වගන්තියෙන්, ජනාධිපතිවරයා වෙත පැවරුණු බලතල අනුව මහජන සාමය පවත්වාගන යාම සඳහා වන අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත විශේෂ දැනුම්දීමක් කර තිබෙනවා.

ඒ අනුව ජනපති විසින් නිකුත් කර ඇති උප ලේඛණ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශ වල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා අඥාවක් නිකුත් කරන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

අදාළ සම්පුර්ණ නිවේදනය පහතින්…(Colombo Times)

Image

More from | POLITICALMore posts in | POLITICAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *