ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා “කොවිෂිල්ඩ්” එන්නත ලබාගෙන අවසන් බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් තහවුරු කරනු ලැබුවා.
ඒ අද Zoom තාක්ෂණය ඔස්සේ පැවති කැබිනට්තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. (Colombo Times)


Be First to Comment