Press "Enter" to skip to content

ජනපති සහ අගමැති “කොවිෂිල්ඩ්” එන්නත ගත්තාද? – ජනමාධ්‍ය ඇමතිවරයාගෙන් පිළිතුරු

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා “කොවිෂිල්ඩ්” එන්නත ලබාගෙන අවසන් බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් තහවුරු කරනු ලැබුවා.

ඒ අද Zoom තාක්ෂණය ඔස්සේ පැවති කැබිනට්තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. (Colombo Times)

More from | POLITICALMore posts in | POLITICAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *