Press "Enter" to skip to content

ශ්‍රී ලංකා පොලීසිය සඳහා ත්‍රීරෝද රථ 2,000 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා පොලීසිය සඳහා ත්‍රීරෝද රථ 2,000 ක් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් එම යෝජනාව ඉදිරිපත් කර තිබුණා.

දිවයිනේ නීතිය ක්‍රියාත්මක කිරීමේ හා සාමය ආරක්ෂා කිරීමේ කාර්යයන් පැවරී ඇති ප්‍රධානම ආයතනය වන ශ්‍රී ලංකා පොලීසිය වෙත පැවරෙන රාජකාරිය නිසි ලෙස ලෙස ඉටු කිරීමට ප්‍රමාණවත් වාහන නොමැති බව සැළකිල්ලට ගෙන මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණා. (Colombo Times)

More from | LOCALMore posts in | LOCAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *