Press "Enter" to skip to content

හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය

යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයට අදාළ මාර්ගෝපදේශ සහ රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව ඉඩම් හෙක්ටයාර 23,746.55ක භූමියක් යෝජිත රක්ෂිතය සඳහා හඳුනාගෙන තිබෙනවා. (Colombo Times)

More from | LOCALMore posts in | LOCAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *