Press "Enter" to skip to content

පාස්කු කොමිසමේ වාර්තාව කථානායකට භාරදෙයි 📷

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන සිදුකළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපතක් මේ වනවිට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදී තිබෙනවා.

එම වාර්තාව, එහි සිංහල පරිවර්ථන පිටපතක් ද සමග ඊයේ (22) අමාත්‍ය මණ්ඩලය වෙත ලබාදුන් අතර අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

2019 වසරේ අප්‍රේල් මස 21වනදා ස්ථාන 07ක සිදුවු මෙම ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 260 දෙනෙකු ජීවිතක්ෂයට පත්වු අතර තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා. (Colombo Times)

Image
Image
More from | POLITICALMore posts in | POLITICAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *