Press "Enter" to skip to content

පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණෙයි

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා මීට ටික වේලාවකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා.

ඉම්රාන් ඛාන් මහතා ඇතුළු 40 දෙනෙකු ගෙන් යුත් දූත පිරිස පකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් අද දින සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියා.

පාකිස්තාන ගුවන් හමුදාවට අයත් Pak 2 දරන විශේෂ ගුවන් යානයෙන් සවස 4.00 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේ. (Colombo Times)

No photo description available.
More from | POLITICALMore posts in | POLITICAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *