Press "Enter" to skip to content

ලෝක ප්‍රකට ගොල්ෆ් තරුවක් වන “ටයිගර් වුඩ්ස්”ට අනතුරක්‌ 📹

ලෝක ප්‍රකට ගොල්ෆ් තරුවක් වන “ටයිගර් වුඩ්ස්” කැලිෆෝනියාවේ සිදුවූ මෝටර් රථ අනතුරකින් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

ඔහුගේ මෝටර් රථය පාරෙන් ඉවතට පැන පෙරලීයාමෙන් අනතුර සිදුව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වුඩ්ස් ගේ පාදවලට හානි සිදුවී ඇති බවත් ඔහු ශල්‍යකර්මයකට ලක් කර ඇති බවත් වාර්තා වනවා. (Colombo Times)

More from | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬More posts in | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬 »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *