Press "Enter" to skip to content

ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ධුරයට පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමියන් විසින් නාමයෝජනා භාරදෙයි 📹

ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ධුරය සඳහා තරඟ කිරීම සඳහා පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමියන් විසින් නාමයෝජනා භාර දී තිබෙනවා.

උතුරු පළාතේ වන්නි දිස්ත්‍රික්කයේ ශාන්ත අන්තෝනි ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් නාමයෝජනා භාර දී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාමයෝජනා ඉදිරිපත් කර ඇති බව පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමියන් Colombo Times වෙත තහවුරු කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරි වසර දෙක සඳහා 2021 මැයි 20 වන දින නව නිලධරයන් තෝරා පත් කර ගනු ඇති.

ශ්‍රී ලංකා ක්‍රිකට් මැතිවරණය පෙරවරු 10.30 සිට කොළඹ -07 හි ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතයි. (Colombo Times)

More from | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬More posts in | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬 »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *