Press "Enter" to skip to content

උතුරේ දූපත් 03 ක් විදුලි ව්‍යාපෘතියකට චීනයට දෙනවාද? – විදුලිබල ඇමති පිළිතුරු දෙයි

උතුරේ දූපත් 03 ක විදුලි ව්‍යාපෘතියක් සඳහාවන ටෙන්ඩරය චීන සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

එම ව්‍යාපෘතියට ප්‍රදානයක් දීම සඳහා ඉන්දියාවද කැමැත්ත පළකර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කළා. (Colombo Times)

More from | POLITICALMore posts in | POLITICAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *