Press "Enter" to skip to content

කැලිෆෝනියා මුහුදු තීරයට හදිසියේම ආ අමුත්තන් 📹

කැලිෆෝනියා මුහුදු තීරයේ සිටි ඩොල්පින් මසුන් විශාල සංඛ්‍යාවක් පිළිබඳව රොයිටර් පුවත් සේවය මගින් වාර්තා කර තිබෙනවා.

ඩොල්ෆින් මසුන් 2,000ක් පමණ එහි දක්නට ලැබුණු බවයි එම පුවත් සේවය පැවසුවේ. (Colombo Times)

More from | INTERNATIONALMore posts in | INTERNATIONAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *