Press "Enter" to skip to content

එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් කොවිඩ් එන්නතක් අමරිකාවෙන්

කොවිඩ් මර්දනය සඳහා අමෙරිකාවේ නිෂ්පාදිත “ජොන්සන් ඇන්ඩ් ජොන්සන්” එන්නත එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් බවට සිදුකරන ලද සමාලෝචනයකින් පසු හඳුනාගෙන තිබෙනවා.

කොවිඩ් මර්දනය සඳහා අමෙරිකාවේ අනුමත තෙවන එන්නත බවට මෙම එන්නත පත්වනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම ජොන්සන් ඇන්ඩ් ජෝන්සන් එන්නත, ෆයිසර් සහ මෝඩර්නා එන්නතට විකල්ප එන්නතක් ලෙස භාවිත කළ හැකි අතර එය ශිතකරණයක් තුළ ගබඩා කිරිමේ හැකියාව ද පවතින බව සඳහන්. (Colombo Times)

More from | INTERNATIONALMore posts in | INTERNATIONAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *