Press "Enter" to skip to content

ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 458 වාර්තා වුණ ප්‍රදේශ

ශ්‍රී ලංකාවෙන් ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් 458 දෙනා අතුරින් වැඩිම පිරිස සටහන් වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එම පිරිස 94 ක්.

මිට අමතරව ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා.

  • ගම්පහ 76
  • රත්නපුර 59
  • මහනුවර 38
  • කුරුණෑගල 28
  • නුවරඑළිය 25
  • කලුතර 22
  • මාතලේ 22
  • මාතර 18
  • හම්බන්තොට 15
  • බදුල්ල 12
  • අම්පාර 12
  • මොණරාගල 09
  • ගාල්ල 07
  • යාපනය 05
  • කෑගල්ල 05
  • මුලතිව් 02
  • අනුරාධපුර 02
  • මඩකලපුව 02
  • පුත්තලම 01
  • පොළොන්නරුව 01
  • වව්නියාව 01
  • ත්‍රිකුණාමලය 01
  • මන්නාරම 01

මේ අතර ඊයේ දිනයේ දී තවත් කොවිඩ් ආසාදිත මරණ 04ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 457ක් දක්වා ඉහළ ගියා.

මියගිය පුද්ගලයිගේ විස්තර පහත පරිදි වනවා. (Colombo Times)

Image
More from | LOCALMore posts in | LOCAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *