Press "Enter" to skip to content

මුදල් අවභාවිත චෝදනාවෙන් ඇමති මහින්දානන්ද නිදොස් කොට නිදහස්

වෘත්තීය සමිතියකට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් අවභාවිත චෝදනාවෙන් ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම නියෝගය ලබා දී තිබෙනවා. (Colombo Times)

More from | POLITICALMore posts in | POLITICAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *