වෘත්තීය සමිතියකට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් අවභාවිත චෝදනාවෙන් ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම නියෝගය ලබා දී තිබෙනවා. (Colombo Times)

Be First to Comment