Press "Enter" to skip to content

මේ මොහොතේ සිට හුදෙකළා කරන ප්‍රදේශයක් පිළිබඳව නිවේදනයක් නිකුත් කෙරේ

නුවර එළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක් මේ මොහොතේ සිට හුදෙකළා කර තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

සම්පූර්ණ නිවේදනය පහතින්. (Colombo Times)

May be an image of text that says 'රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department Government Information 2021.02.25 අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති ක ර්තා නිවෙදන අංකය: 201/2021 නිකුත් කළ වේලාව:10:15 ප්‍රවෘත්ති නිවේදනය නුවරඑළිය දිස්ත්‍රික්කයේ බගවන්තලාව සෞබ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ වැපල්ටන් වත්තේ PS කොටස (PS Section of Chapalton Estate) මේ මොහොතේ සිට හුදකලා කරන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්දර ල්වා මහතා දැනුම් දේ. නාලක කලුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාවත ලංකාව தரt (+94 11)2515759 www.news.lk'
More from | LOCALMore posts in | LOCAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *