Press "Enter" to skip to content

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් හෙට විවෘතව තැබෙන පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ කාර්යාල මෙන්න

අපොස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ගේ ජාතික හැඳුනුම්පත් සකස් කිරීමේ විශේෂ දිනයක් ලෙස හෙට (26) දින පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විවෘතව පවතින බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් මෙම විශේෂ සේවාව පවත්වනු ලබන බවයි ඔවුන් දැනුම්දෙන්නේ.

ඒ අනුව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ ගාල්ල , කුරුණෑගල , වව්නියාව සහ මඩකලපුව ප්‍රාදේශිය කාර්යාල හෙට විවෘතව තැබෙනු ඇති. (Colombo Times)

More from | LOCALMore posts in | LOCAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *