Press "Enter" to skip to content

ක්‍රිකට් නිලවරණයට නාම යෝජනා දුන් බත්තරමුල්ලේ සීලරතන හිමිගේ අයදුම්පත ගැන ගත් තීරණය

අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති නිසා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා උප සභාපති තනතුර වෙනුවෙන් පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් ලබාදුන් නාමයෝජනාව ප්‍රතික්ෂේප කළ බව ක්‍රිකට් නිලවරණ කමිටුව දැනුම්දී තිබෙනවා. (Colombo Times)

More from | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬More posts in | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬 »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *