Press "Enter" to skip to content

හිටපු ජනපතිට යළිත් නිදහස් පක්ෂයේ ඉහළම පුටුව හිමිවෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට පත්කිරීමට එම පක්ෂයේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

පක්ෂයේ මහ ලේකම් තනතුර යළිත් දයාසිරි ජයසේකර මහතාට හිමිව තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක කමිටුව අද ( 25 ) පස්වරුවේ රැස්වූ අවස්ථාවේදීයී. (Colombo Times)

More from | POLITICALMore posts in | POLITICAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *