හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා යළි ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට පත්කිරීමට එම පක්ෂයේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා.
පක්ෂයේ මහ ලේකම් තනතුර යළිත් දයාසිරි ජයසේකර මහතාට හිමිව තිබෙනවා.
ඒ ශ්රී ලංකා නිදහස් පක්ෂ විධායක කමිටුව අද ( 25 ) පස්වරුවේ රැස්වූ අවස්ථාවේදීයී. (Colombo Times)


Be First to Comment