Facebook පරිශීලකයන් මිලියන 500 කගේ පමණ පුද්ගලික දත්ත සොරාගත් බවට සයිබර් ප්රහාරක කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙනවා
මෙම කණ්ඩායම පවසා ඇත්තේ ඔවුන්ගේ දුරකථන අංක ඇතුලු පුද්ගලික දත්ත ලබාදිය හැකි බවයි.
එමෙන්ම එම කණ්ඩායම පවසන්නේ, 2019 වසරේ අගෝස්තු මාසයේදී Facebook මෙහෙයුම් පද්ධතිවල හටගත් තාක්ෂණික දෝෂයක් උපයෝගී කරගනිමින් මෙම දත්ත සොරාගෙන ඇති බවයි.(Colombo Times)


Be First to Comment