Press "Enter" to skip to content

ලෝක වෙළඳපලේ බොරතෙල් මිල ස්ථාවර මට්ටමක

මේ වනවිට ලෝක වෙළඳපලේ බොරතෙල් මිල යම් ස්ථාවර මට්ටමකට පැමිණ තිබෙනවා.

පසුගිය මාසයේ බොරතෙල් මිල ඉහළ යෑමක් සිදුවුණා.

ගතවූ සතිය තුළ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 64 මට්ටමේ පැවතියා.

More from | INTERNATIONALMore posts in | INTERNATIONAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *