Press "Enter" to skip to content

සුරූපී බොලිවුඩ් නිළි කත්‍රිනා කයිෆ්ට කොවිඩ්

සුරූපී බොලිවුඩ් නිළි කත්‍රිනා කයිෆ්ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ හේතුවෙන් ඇයට නිවසේම නිරෝධායනය වෙන ලෙසට වෛද්‍ය උපදෙස් ලැබී තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. (Colombo Times)

India Tv - Katrina Kaif
More from | ENTERTAINMENTMore posts in | ENTERTAINMENT »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *