Press "Enter" to skip to content

කොවිඩ් වැළඳී සිටින ආක්ෂේ රෝහල්ගත කෙරේ

ඉන්දියාවේ දෙවැනි කොරෝනා ආසාදන රැල්ල උත්සන්න වෙමින් පවතිද්දී, එරට ජනප්‍රිය බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර්ටද කොවිඩ්-19 ආසාදනය වී ඇති බව පසුගියදා තහවුරු වුණා.

ඔහු සිය Twitter ගිණුමේ පණිවුඩයක් තබමින් කියා සිටියේ වෛද්‍ය උපදෙස් යටතේ පූර්වාරක්ෂාවක් ලෙස තමන් රෝහල්ගතව සිටින බවයි.

පසුගිය සති කිහිපය තුළ ඉන්දියාවේ බොලිවුඩ් තරු ගණනාවකට වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති අතර, ඉන්දියාවේ මහාරාශ්ට්‍ර ප්‍රාන්තය ලොක්ඩවුන් තත්ත්වයකට පත්ව තිබෙනවා. (Colombo Times)

Image
More from | ENTERTAINMENTMore posts in | ENTERTAINMENT »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *